නිවාස තුල ඇති විසිතුරු ශාක රාත්‍රියේදී ඉවත් කරන්නේ ඇයි?

දිවා කාලයේදී ශාක ප්‍රභාසංස්ලේෂණය හා ස්වසනය සිදු කලද හරිත ශාක රාත්‍රියේදී ස්වසනය පමණක්ක සිදු කරයි.එම නිසා රාත්‍රියේදී ශාක කාබන්යෝඩයොක්සයිඩ්
 වායුව පිට කරන අතර ඔක්සිජන් වායුව අවශෝෂණය කර ගනී. එම නිසා නිදන කාමර වල රාත්‍රියේදී විසිතුරු ශාක නොතැබිය යුතුය.

Comments

Popular posts from this blog

වගා කටයුතු සඳහා ලොම් පස හිතකර වන්නේ ඇයි?

ජීවීන්ගේ ජීවන චක්‍ර