ජීවීන්ගේ ජීවන චක්‍ර

ජීවීන්ගේ ජීවන චක්‍ර
8 ශ්‍රේණිය
විද්‍යාව


1. මිනිසාගේ ජිවන චක්‍රයේ විවිධ අවධි පිළිබද සාකච්ඡා කිරීම.


2. පහත ජිවන චක්‍ර සහිත වීඩියෝ දර්ශන නරඹා එම ජිවන චක්‍ර වල ඇති සමානකම් හා වෙනස්කම් ලියන්න.


3. ජීවන චක්‍ර පිලිබඳ සිසුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම.

4. සිසුන්ගේ අදහස් නිවැරදි කරමින්, අගයමින්, තවදුරටත් ජීවන චක්‍ර පිලිබඳ විස්තර සැපයීම.

5. සිසු දැනුම තක්සේරුව සඳහා ප්‍රශ්නාවලියක් ලබා දීම.

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=oWnGVMvwikK2uifmUFo5z2NU-pBwKRBNlzovxfKnEO5UMVVHWEJPMUtIMEg3VDhJRFpEMlBLR1A0MC4u

Comments

Popular posts from this blog

වගා කටයුතු සඳහා ලොම් පස හිතකර වන්නේ ඇයි?

නිවාස තුල ඇති විසිතුරු ශාක රාත්‍රියේදී ඉවත් කරන්නේ ඇයි?