ආහාර කල් තබා ගැනීමට වියලන්නේ ඇයි? Get link Facebook X Pinterest Email Other Apps November 13, 2017 ක්ෂුද්‍ර ජීවීන්ට හොඳින් ක්‍රියා කිරීම සඳහා තෙතමනය අවශ්‍ය වේ. එම නිසා ආහාර නරක් වීමට තෙතමනය බලපායි. තෙතමනය ඉවත් කිරීමෙන් කොස්, දෙල්, මාළු, මිරිස් වැනි ආහාර කල තබා ගත හැකිය. Get link Facebook X Pinterest Email Other Apps Comments
වගා කටයුතු සඳහා ලොම් පස හිතකර වන්නේ ඇයි? November 13, 2017 ශාකයක් නිරෝගීව වර්ධනය වීම සඳහා පාංශු ජලය හා පාංශු වාතය වැදගත් වේ. ලොම්පසෙහි පාංශු ජලය හා පාංශු වාතය ප්රශස්ත මට්ටමක පවතින නිසා ශාක සරුවට වැඩේ. Read more
නිවාස තුල ඇති විසිතුරු ශාක රාත්රියේදී ඉවත් කරන්නේ ඇයි? November 13, 2017 දිවා කාලයේදී ශාක ප්‍රභාසංස්ලේෂණය හා ස්වසනය සිදු කලද හරිත ශාක රාත්රියේදී ස්වසනය පමණක්ක සිදු කරයි.එම නිසා රාත්රියේදී ශාක කාබන්යෝඩයොක්සයිඩ් වායුව පිට කරන අතර ඔක්සිජන් වායුව අවශෝෂණය කර ගනී. එම නිසා නිදන කාමර වල රාත්රියේදී විසිතුරු ශාක නොතැබිය යුතුය. Read more
ජීවීන්ගේ ජීවන චක්‍ර December 28, 2017 ජීවීන්ගේ ජීවන චක්‍ර 8 ශ්‍රේණිය විද්‍යාව 1. මිනිසාගේ ජිවන චක්‍රයේ විවිධ අවධි පිළිබද සාකච්ඡා කිරීම. http://www.medhyaherbals.in/wp-content/uploads/2015/09/life-stages-800961-1024x504.jpg http://clearconnectionschiropractic.com/wp-content/uploads/2017/03/Life-expectancy.png 2. පහත ජිවන චක්‍ර සහිත වීඩියෝ දර්ශන නරඹා එම ජිවන චක්‍ර වල ඇති සමානකම් හා වෙනස්කම් ලියන්න. https://youtu.be/hmL8jefOd5A https://youtu.be/09vSv5c3Was https://youtu.be/XGOpeXgbsro https://youtu.be/wFfO7f8Vr9c 3. ජීවන චක්‍ර පිලිබඳ සිසුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම. 4. සිසුන්ගේ අදහස් නිවැරදි කරමින්, අගයමින්, තවදුරටත් ජීවන චක්‍ර පිලිබඳ විස්තර සැපයීම. 5. සිසු දැනුම තක්සේරුව සඳහා ප්‍රශ්නාවලියක් ලබා දීම. https://forms.office.com/Pages/ResponsePage.aspx?id=oWnGVMvwikK 2 uifmUFo 5 z 2 NU-pBwKRBNlzovxfKnEO 5 UMVVHWEJPMUtIMEg 3 VDhJRFpEMlBLR 1 A 0 MC 4 u Read more
Comments
Post a Comment