පෙළ සිටුවීමේදී කොළ කපා සිටුවන්නේ ඇයි?
ශාක පත්‍ර හරහා ජලය වාෂ්ප ලෙස පිට වීම උත්ස්වේදනය ලෙස හැන්දින්වේ. දිවා කාලයේදී ශාක පත්‍ර වලින් උත්ස්දවේදනයෙන් ජලය පිටවන නිසා අලුතින් සිටවන පල පහසුවෙන් මලානික වී මිය යාමට පුළුවන්. එය වලක්වා ගැනීම සඳහා කොළ කිහිපයක් කැප පල සිටුවනු ලැබේ.
Comments
Post a Comment